ဤဝဘ်ဆိုဒ်ကို ဘာသာစကားများစွာဖြင့်ကြည့်ရှုနိုင်ပါသည်။ ညာဘက်အောက်ခြေရှိ ဘားမှ သ င်နှစ်သက်သော ဘာသာစကားကို ရွေးချယ်ပါ။
အကောင်းစားရှူး | Kyushu တွင်နေထိုင်သော နိုင်ငံတကာကျောင်းသားတစ်ဦးမှ ရိုးရာလက်မှုပညာ၏ တကယ့်အတွေ့အကြုံများနှင့် စိတ်လှုပ်ရှားဖွယ်ရာအကြောင်း အစီရင်ခံစာ

GALHENA DEWAGE NUWANGI GEETHMA GALHENA
留学生の夏休み
日本・波佐見町
දින තුනක් පුරාවට පැවති craft tourism වැඩසටහනට තුන්වන දිනයේ නොහොත් අවසාන දිනයේ සහභාගී වුනෙමි.පළමු වරට හසමි නගරයට ගිය අතර එය ඉතාමත් සුන්දර ගමක් විය.

මුලින්ම ඉකොමි නාමින් හදුන්වන හසමි ගම්මානයේ ප්‍රසිද්ධ ක්‍රියාකාරකම් කළෙමු. එහිදී (මනෙකි නෙකෝ) නමින් හදුන්වන ජපානෙයේ ප්‍රසිද්ධ පිළිමය අපිවිසින් ලස්සනට වර්ණවත් කළෙමු. එය සිදුකරන විට හොද ඉවසිඉමක් තිබිය යුතුයි. චිත්‍ර ඇද පාට කරද්දී ගොදැක විනෝදජනක අත්දැකීමක් විය. පසුව aroma candle දමන බදුනක පියනේ ලස්සන නිර්මාණයක් කළෙමු. එය තරමක් අපහසු විය. හොදින් සිතාබලා වැරදීමකින් තොරව සිදුකල යුතුවිය. එම ස්තානයේදී අපිට විනෝදවීමට ක්‍රීඩාවක්ද සුදානම් කර තිබුණි.
ඉන්පසු අපි ජපානයේ ගිම්හාන කාලේදී ප්‍රසිද්ධ කෑමක් වන සොබා සධිමට ගියෙමු. සොබා කාලා තිබුනට ප්‍රථම වතාවට හැදුවා. එය තරමක් අපහසු විය. නමුත් ගුරුවරයගී උපදෙස් මත සැදීමට හැකි විය. අපි විසින් හදපු සොබා සමග තෙන්පුරද, සොයා සෝස් සමග කන විට එය ගොඩක් රසවත් විය. පසුව ඔචා ද පානය කළෙමු.


最後に波佐見村でこの活動にご協力いただいた方々といろいろお話をさせていただき、楽しく解散しました。
ヌワンギ・ギートマ・ガルヘナ長崎国際大学 2年生
Report
レポート言語:
မြန်မာ